Rs.25000.00 CCTV කැමරා සවි කිරීම

Published date: February 2, 2017
  • Location: හම්බන්තොට, තංගල්ල, රන්න, Sri Lanka

*  රන්න-හුංගම-වීරකැටිය-නෙටොල්පිටිය- ගුරුපොකුණ- හකුරුවෙල-උඩයාල-කොටවාය-කසාගල-අගුණකොළපැලැස්ස- ජදුර-මොරයාය-දෙබොක්කාව-මැදමුලන- අම්බලන්තොට- හම්බන්තොට- වලස්මුල්ල-බෙලිඅත්ත-තංගල්ල- මිද්දෙණිය ආදී ස්ථාන රාශියකම අප විසින් සවි කරන ලද කැමරා ඇත.
තත්වයෙන් උසස් නවතම තාක්ෂණයෙන් යුත් CCTV ආරක්ෂිත කැමරා පද්ධති වගකීමක් සමග සවිකරවා ගන්න අමතන්න අපව-071-1234050.
* සියලුම ආරක්ෂිත කැමරා පද්ධති සදහා වසර දෙකක වගකීමක් හිමි වේ.
* සුපැහැදිලි දසුන් නිසා පුද්ගලයන්ගේ මුහුණු පැහැදිලිව හදුනා ගැනීමට, වාහන අංක තහඩු නිවැරදිව හදුනා ගැනීමට හා මුදල් නෝට්ටු පහසුවෙන් හදුනා ගැනීමටත් හැක.
 
* ඔබගේ ව්‍යාපාරික ස්ථානයට, නිවසට, කර්මාන්ත ශාලාවට ඔබට කැමති පැකේජ කැමති කැමරා සංඛ්‍යාවක් හා ඔබට අවශ්‍ය කැමරා මාදිලි ආරක්ෂාව සැලසෙන පරිදි ස්ථාපිත කර ගත හැක.


Tel / Mobile No: 0711234050
Vote
Result 0 votes

CCTV කැමරා සවි කිරීම
Share by email Share on Facebook Share on Twitter Share on Google+

Share

Useful information

  • Avoid scams by acting locally or paying with PayPal
  • Never pay with Western Union, Moneygram or other anonymous payment services
  • Don't buy or sell outside of your country. Don't accept cashier cheques from outside your country
  • This site is never involved in any transaction, and does not handle payments, shipping, guarantee transactions, provide escrow services, or offer "buyer protection" or "seller certification"

Related listings

  • Magic Balloon Modelling for kidz Parties
    Magic Balloon Modelling for kidz Parties
    Event Services - Colombo 05 (Colombo) - August 30, 2017 Free

    Magic Balloon Modelling for kidz Parties etc..

  • Mobile Phone Repair | Unlock | Software Solution
    Mobile Phone Repair | Unlock | Software Solution
    Event Services - wellawatta (Colombo) - August 15, 2017 Check with seller

    We are Expert of Mobile Phone Repairing For the Genuine Good Quality Spair Parts & best rates in Colombo cityiPhone / iPad / Samsung / HTC / Huawei / ZTE / Oppo / Lenovo / Sony / Motorola / Vivo / Wiko Much more.,MacBook & Laptops Repairing &...

  • Kids Party Planing
    Kids Party Planing
    Event Services - Dehiwala (Colombo) - August 11, 2017 Check with seller

    Dreamcatcher was set up to take away all Worries and Stress that many Parents go through during Planning their Kids party. Since being established in early 2012, the company has gone from strength to strength now fast becoming Sri Lanka’s premier Chi...

Kotuwa.com - Sri Lanka free classified ads


Do you have something to sell?
Post your ad FOR FREE on Kotuwa.com