Rs.8990.00 Taxi meter - මැක්ස් ස්මාර්ට් GPS ටැක්සි මීටරය

Published date: July 24, 2017
  • Location: Sri Saddharma Mawata, Maligawatta, Colombo 10, Sri Lanka

1. GPS තාක්ෂණයෙන් ක්‍රියා කරන නිසා යාන්ත්‍රික කොටස් කිසිවක් අඩංගුවී නොමැත. එම නිසා ඉතා දීර්ග කාලයක් කිසිදු නඩත්තු කිරීමකින් තොරව ක්රියා කරයි.2. LCD තිරය නිසා තොරතුරු වඩාත් පැහැදිලිව දර්ශනයවේ.3. රියදුරුගේ දුරකථන අංකය දර්ශණයවේ.4. ආදර්ශ පාඨ තිරය තුල දර්ශනය වන නිසා ඒවා රාත්‍රී කාලයේදී පවා හොදින් දර්ශනයවේ.5. GPS තාක්ෂණයෙන් වෙලාව ස්වයංක්රීයව නිවැරදි වන නිසා එය අතින් නිවැරදි කිරීමට අවශ්ය නොවේ.6. මුදල, දුර, නැවතුම් කාලය, වේගය, රියදුරුගේ දුරකථන අංකය, වෙලාව දර්ශනය වේ.7. ප්‍රධාන ගාස්තු සැකසුමට අමතරව විදේශිකයන් ගෙන් අයකිරීම සඳහා විශේෂ ගාස්තු සැකසුමක් ඇතුලත්වේ.8. නැවත පැමිණීමේදී අඩුමුදලක් අයකිරීමේ හැකියාව ලබාදී ඇත.9. ගාස්තුව ගණනය වීම අත්හිටුවීම සහ නැවත ගාස්තු ගණනය වීම ආරම්භ කිරීමේ හැකියාව ඇත.10. දිනපතා, සතිපතා සහ මාස්පතා දුවපු දුර සහ අයකළ මුදල විමසිය හැක.11. මීටරය සමග LED ටැක්සි පුවරුවක් නොමිලේ ලබාදේ.12. වසරක වගකීම සහ මීටරයේ දෝෂ නිවැරදි කිරීමට අපවෙත ලබාදී ඇති කාලය තුල ඔබට භාවිතා කිරීම සඳහා වෙනත් මීටරයක් ලබාදේ.13. මෙය ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කරන නිසා ඉතා පහසුවෙන් අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් ලබා දිය හැක.14. සෙන්සර් නැතිනිසා ඉතා කෙටි කාලයකින් මෙය වාහනයට සවිකළ හැක.මෙය රුපියල් 8990 ක් එකවර ගෙවා හෝ  රුපියල් 3800 ක් මුලින් ගෙවා ඉතිරිය රුපියල් 1500 බැගින් වාරික 6 කින්  ගෙවා  නිමකළ හැක. වාරිකයක් ගෙවීම සඳහා ලබාදී ඇති කාලය සති දෙකකි.අලෙවි නියෝජිතයෙන් සඳහාද අවස්ථාව ඇත. ඔබ අපගේ නිෂ්පාදනයේ අලෙවි නියෝජිතයෙක් වීමට කැමතිනම් අමතන්න.


Tel / Mobile No: 0765741115

taxi meter three wheel taximeter
Share by email Share on Facebook Share on Twitter Share on Google+

Share

Useful information

  • Avoid scams by acting locally or paying with PayPal
  • Never pay with Western Union, Moneygram or other anonymous payment services
  • Don't buy or sell outside of your country. Don't accept cashier cheques from outside your country
  • This site is never involved in any transaction, and does not handle payments, shipping, guarantee transactions, provide escrow services, or offer "buyer protection" or "seller certification"
Kotuwa.com - Sri Lanka free classified ads


Do you have something to sell?
Post your ad FOR FREE on Kotuwa.com