Rs.75000.00 POS System for any Business

Published date: March 20, 2017
Modified date: March 20, 2017
  • Location: Kandy, Kandy, Kandy, Sri Lanka

The Posit ව්‍යාපාර කළමණාකරණ පද්ධතියේ විශේෂාංග


______________________________________


1. ඔබේ සියලු වෙළඳ කටයුතු 100%ක් නිවැරදිව, ආරක්ෂාකාරීව, පහසුවෙන් පරිගණකගත කිරීමට ඇති හැකියාව


2. සිංහල හා ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන්ම හැසිරවීමට හැකිවීම හා ඔබේ වුවමනාව මත සම්පූර්ණයෙන්ම සිංහල A4 ප්‍රමාණයේ හා 80mm ප්‍රමාණවලින් යුත් බිල් මුද්‍රණය කරගත හැකිවීම


3. විශේෂ පාරිභෝගිකයන් කරන ණය ගනුදෙනු ඔවුන්ගේ පැරණි ණය විස්තර සමග ඇතුළත් කරගත හැකිවීම


4. ඔබගේ බඩු තොගය කාලයත් සමග කළමණාකරණය කර ගත හැකි වීම


5. කල් ඉකුත් වීමට ආසන්න වූ බඩු බාහිරාදිය පහසුවෙන් හඳුනාගත හැකි වීම


6. දෛනික, මාසික හෝ වාර්ෂික ලාභය ඉතා පහසුවෙන් බලාගත හැකිවීම සහ දින පරාසයක් තුළ ලාභය බැලිය හැකිවීම


7. සියලුම චෙක්පත් ගනුදෙනු දින දර්ශනයක පහසුවෙන් බලාගත හැකි වීම


8. ඔබගේ සියලුම Backup ආරක්ෂිතව Global Posit වෙබ් අඩවිය තුළ ගබඩා කෙරෙන අතර එමගින් ඔබට ලෝකයේ ඕනෑම තැනක සිට ඔබට අදාළ ගිණුමට Log වී ලාභය, තොගය ආදිය බැලිය හැකිවීම


9. සේවක සේවකාදීන්ගේ සියලුම විස්තර ඇතුළත් කරගත හැකි වීම (වැඩ කරන වේලාව, වැටුප් ගණනය, නිවාඩු ආදිය )


10. සේවා ස්ථානයේ සේවකයන්ට Posit තුළ Account එකක් සකස් කෙරෙන අතර විවිධ ක්ෂේත්‍රයන්ට විවිධ බලතල දිය හැකිවීම


11. කුලියට ලබා ගන්නා බඩු ඇතුළත් කිරීම ආදිය පිළිබඳ සියලුම විස්තර ඇතුළත් කරගත හැකි අතර ඒවාට අයත් කුලිය ස්වයංක්‍රීයව ගණනය කිරීම


12. පාරිභෝගිකයන් මිලදී ගත් භාණ්ඩ නැවත භාරදිය හැකිවීම සහ එවිට තොගය යාවත්කාලීන කිරීම. මේ සඳහා පාරිභෝගිකයන් සතු බිල්පත් අංකය යොදා එම බිල්පත සෙවීමේ පහසුකමද අප Posit තුළ ඇත.


Tel / Mobile No: 0715766496
Share by email Share on Facebook Share on Twitter Share on Google+

Share

Useful information

  • Avoid scams by acting locally or paying with PayPal
  • Never pay with Western Union, Moneygram or other anonymous payment services
  • Don't buy or sell outside of your country. Don't accept cashier cheques from outside your country
  • This site is never involved in any transaction, and does not handle payments, shipping, guarantee transactions, provide escrow services, or offer "buyer protection" or "seller certification"

Related listings

  • Electromagnetic Radiation Meter For Sale in Sri Lanka
    Electromagnetic Radiation Meter For Sale in Sri Lanka
    Gadgets & Other Electronics - Colombo 4 (Colombo) - October 22, 2016 Rs.24000.00

    Electromagnetic Radiation Meter For Sale in Sri LankaBest Price Rs.24000 Free Delivery in ColomboCall 0778620567 Amila Darshana** a brand new electromagnetic radiation meter hand held equipment for sale in sri lanka colombo.** this is an ideal meter ...

  • Gauss Radiation Meter For Sale in Sri Lanka LK
    Gauss Radiation Meter For Sale in Sri Lanka LK
    Gadgets & Other Electronics - Colombo 4 (Colombo) - October 8, 2016 Rs.24000.00

    Gauss Radiation Meter For Sale in Sri Lanka ColomboBest Price Rs.24000 Free Delivery in ColomboCall 0778620567 Amila Darshana** a brand new gauss radiation meter for sale in sri lanka colombo.** it is an ideal meter to measure the field radiation of ...

  • Blood Pressure Meter For Sale in Sri Lanka LK
    Blood Pressure Meter For Sale in Sri Lanka LK
    Gadgets & Other Electronics - Colombo 4 (Colombo) - August 20, 2016 Rs.4500.00

    Blood Pressure Meter For Sale in Sri Lanka LKBest Price Rs. 4500/- Free Delivery In Colombo.Call 0778620567 Amila Darshana**  a brand new high quality wrist cuff digital portable blood pressure meter for sale in sri lanka colombo.**  it is a high acc...

Kotuwa.com - Sri Lanka free classified ads


Do you have something to sell?
Post your ad FOR FREE on Kotuwa.com