Check with seller Business softwares

Published date: March 2, 2017
  • Location: Rajagiriya, colombo, Colombo, Sri Lanka

ඔබේ ව්‍යාපාරයේ ලිපි ලේඛන වියවුල්ද ??
පැරණි වා‍ර්තාවන් සොයා ගැනීමට කාලය අපතේ යයිද ??
ආදායම් වියදම් වාර්තා මොහොතකින් බලා ගැනීමට අපහසුද?
ඔබට ඔබේ කාලය සහ මුදල් ‍ඉතිරි කර ගැනීමට අවශ්‍යද ??
මෙන්න ඔ‍බේ ව්‍යාපාරයට අපෙන් විසඳුමක්..........
 
ඔ‍බේ ආයතනයේ කටයුතු පහසුවෙන් නිවැරදිව සහ වඩාත් කාර්යක්ෂම ලෙස සිදුකර ගැනීමට ව්‍යාපාරික මෘදුකාංග අපෙන්.
 
ü  ආයතනයේ සේවකයන්‚ වෙළඳ භාන්ඩ සහ ආයතනයේ සියලුම විස්තර ඉතා සුරක්ෂිත ලෙස ගබඩාකර තබාගත හැකි වීම සහ අවශ්‍ය ඕනෑම අවස්තාවක එම තොරතුරැ නැවත බලා ගත හැකි වීම  
ü  ඉතා පහසුවෙන් stock reports බලා ගැනීමට හායාවත්න කිරීම‍ට හැකිවීම
ü  අවශ්‍ය කාල පරාසයකට අදාලව ආදායම් වියදම් වාර්තා ඉතා පහසුවෙන් බලා ගැනීමට හැකිවීම ( අමතර කාලයක් වැය කරමින් පැරණි ලිපි ගොනු පරීක්ෂාකරමින් ගණනයන් සාදමින් ආදායම් වියදම් සෙවීමට තවදුරටත් අවශ්‍ය නොවේ)
ü  මෘදුකාංග මගින් ස්වයංක්‍රීයව ගණනය කිරීම් සිදුකරන බැවින් calculator භාවිතා කරමින් කාලය නාස්ති කිරීමට අවශ්‍ය නොවේ
ü  Bill printing, invoice printing, report printing
 
තවත් සේවාවන් රැසක් සමග ඔබේ ව්‍යාපාරයට සරිලන පරිදි ඔබටම විශේෂිත වූ මෘදුකාංග නිපදවා ගැනීමට අප හා සම්බන්ධ වන්න.
 
 
අපගේ සේවාදායකයාගේ අවශ්‍යතාවන්ට 100% ක් ගැලපෙන ආකාරයේ මෘදුකාංග සාදා දීම‍ට අප සූදානම්...


Tel / Mobile No: 0776485039
Vote
Result 0 votes

POS billing system business software
Share by email Share on Facebook Share on Twitter Share on Google+

Share

Useful information

  • Avoid scams by acting locally or paying with PayPal
  • Never pay with Western Union, Moneygram or other anonymous payment services
  • Don't buy or sell outside of your country. Don't accept cashier cheques from outside your country
  • This site is never involved in any transaction, and does not handle payments, shipping, guarantee transactions, provide escrow services, or offer "buyer protection" or "seller certification"

Related listings

  • Software for business
    Software for business
    Computer/Tech Help - Rajagiriya (Colombo) - March 2, 2017 Check with seller

    ඔබගේ ව්‍යාපාරයට ගැලපෙන ආකරයේ business software ඔබටම ගැලපෙන ආකාරයෙන් පහසු මිලට සහ වගකීමක් සහිතව සාදා දීමට අප සූදානම්.   දිවයින පුරා විහිදුනු සේවාවන්,  අලවියෙන් පසු සේවාවන්, පූර්ණකාලීන වගකීම.   අදම අමතන්න 077 648 5039   We have business software soluti...

  • Computer Repairing home visit
    Computer Repairing home visit
    Computer/Tech Help - Kotte (Colombo) - February 23, 2017 Rs.800.00

    Pc Kade( E-Smart ) Dear Customers No need to Waste Your Valuable Time dealing with your PC, You Can Take All your PC items Under one Roof. And we supply your needs to your pocket price. All the Used Computer Parts And Brand New Parts. And Also We Rep...

  • SYZYGY Super Assistant
    SYZYGY Super Assistant
    Computer/Tech Help - Malabe (Colombo) - September 29, 2015 Rs.5000.00

    Don’t. Let your valuable relationships to be broken. Now with, SYZYGY Online Super Assistant System, It Does Not Happen. For Continuous Relationships - Get SSA. Free to Test* Increase Your Business & Profit Call: SYZYGY 077 4055 434 / 071 1616 19...

Kotuwa.com - Sri Lanka free classified ads


Do you have something to sell?
Post your ad FOR FREE on Kotuwa.com