Check with seller computer repair

Published date: June 14, 2017
  • Location: Homagama, Colombo, Western, Sri Lanka

ඔබගේ DESKTOP එක ලෙඩ දෙනවද?
LAPTOP එක On වෙන්නේ නැද්ද?
.................................................
අප දැන් ඔබගේ නිවසට , කාර්යාලයට පැමිණ ඔබගේ පරිගණකය අලුත් වැඩියා කරන්නෙමු.
................................................................................................................
අපගේ සුවිශේෂී වූ සේවාවන් පිළිබද සම්පුර්ණ විස්තරය පහතින්
 
 
Hardware Installation
අපි ඔබගේ පරිගණකයට සියලුම ආකාරයේ නවීනතම, ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම
පරිගණක දෘඩාංග (hard drives and memory to optical drives, graphics cards,
printers, scanners and MP3 players) සවිකිරීම හා නඩත්තු කිරීම සිදු කරන අතර එය ඔබගේ
අනුමැතිය හා තේරීමට යටත්ව සිදු කෙරෙනු ඇත.
එමෙන්ම අවසානයේ එම උපාංග නිවැරදි ලෙස හා උපරිම ඵලදායිතාවයෙන්
ක්‍රියාත්මක වන බව තහවුරු කිරීමට අප ක්‍රියා කරන අතර එම උපාංග භාවිතා කිරීමේදී
ඔබට ඇතිවන ගැටළු හා ඒවා නිවැරදිව භාවිතා කරන ආකාරය අප විසින් ඔබට පැහැදිලි අවබෝදයක් ලබා
දෙන්නෙමු.
 
Data Backup or Transfer
ඔබගේ වටිනා දත්ත ඉතා සුරක්‍ෂිත හා සංවිධානාත්මක ලෙස
පිටපත් කිරීම අප ගේ තවත් එක් සුවිශේෂී සේවාවක් වන අතර
මෙහිදී එම දත්ත ඔබ සතු උපාංගය වෙත යොමු කිරීම් සිදු කල හැකි අතර අවශ්‍යනම්
ඒ සදහා අවශ්‍ය උපකරණ අප විසින්ද සපයනු ලැබේ.
අවසානයේ එම දත්ත ඔබගේ පරීක්ෂාවෙන් අනතුරුව ඒවා
ඔබට අවශ්‍ය නම ස්වංක්‍රියව මෙම ක්‍රියාවලියට යොමු කල හැක.
 
DATA RECOVERY
පරිගණකයේ දෝෂයක් හෝ Hard Disk  එකේ දෝෂයක් නිසා
වැදගත් Data  නැති උනාද?
..................................................
අප ඔබගේ wedding photos, work files, financial records, your favorite music
ආදී ඔබගේ මතකයන් සියල්ල ඉතා ඉක්මනින් නැවත යතා තත්වයට පත් කිරීමට
කට යුතු කරන්නෙමු.
 
Software Troubleshooting AND Email Troubleshooting (Online & Onsite)
මෙය අපගේ වර්තමාන පාරිබෝගිකයන්ට හිමිවන සුවිශේෂී වරප්‍රසාදයක් වන
අතර ඔබගේ ගැටළු වලට ක්ෂණික විසදුම් ලබාදීම සිදු කරයි.
Email Setups , Software Installing ආදිය විනාඩි
කීපයක් තුලදී සිදු කර ගැනීමට ඔබට හැකිවන අතර
මේ අතරතුර අපගේ නියෝජිතයෙකු හා Online හෝ දුරකථන මාර්ගයෙන්
සම්බන්ධ වීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.
 
Technology Consultation
 
මෙහිදී අප ඔබ සතු තාක්ෂණික උපාංග හා ඔබට අවශ්‍ය උපාංග
මොනවාද යන්න හදුනාගනු ලබන අතර එමගින් ඔබේ ගැටලුවට
සාර්ථකම විසදුම ලබා ගැනීමට අප ඔබට උප කාර කරන්නෙමු.
 
අප පරිබෝගිකයා ට සවන්දීම තුලින් පරිබෝගිකයා ට පරිගණක සම්බන්ධ ව ඇති
ගැටළු හදුනාගන්නා අතර
පරිබෝගිකයා සතු උපකරණ පරීක්ෂාවෙන්
 
ඔබට සරිලනම විසදුම අප යෝජනා කරන්නෙමු.


Tel / Mobile No: 0777572051
Vote
Result 0 votes

Desktop Laptop Computer IT
Share by email Share on Facebook Share on Twitter Share on Google+

Share

Useful information

  • Avoid scams by acting locally or paying with PayPal
  • Never pay with Western Union, Moneygram or other anonymous payment services
  • Don't buy or sell outside of your country. Don't accept cashier cheques from outside your country
  • This site is never involved in any transaction, and does not handle payments, shipping, guarantee transactions, provide escrow services, or offer "buyer protection" or "seller certification"

Related listings

  • Home & Office Visit Computer Repairing
    Home & Office Visit Computer Repairing
    Computer/Tech Help - Colombo (Western) - October 12, 2017 Rs.1500.00

    Please see the image advertisement for more details. 

  • EDB to PST Software
    EDB to PST Software
    Computer/Tech Help - - October 4, 2017 Check with seller

    Download EDB to PST Software to recover and convert EDB File to PST with original manner. It is genius method to fix all EDB corruption issues which make by default and export EDB Data into PST as well as you can select extra format to convert EDB Da...

  • VINROO Computer & Technologies
    VINROO Computer & Technologies
    Computer/Tech Help - Talawatugoda (Colombo) - September 13, 2017 Check with seller

    We are ready to fix your Dekstop / Laptop

Kotuwa.com - Sri Lanka free classified ads


Do you have something to sell?
Post your ad FOR FREE on Kotuwa.com