Rs.15000.00 Heart $ Beat Advertising බොරු වංචනික ආයතනයක්

Published date: January 5, 2018
  • Location: Kurunegala, Kurunegala, Sri Lanka

ඔයාල දැකල ඇති Data Entry  කියල ,Part time Job කියල මෙි ආයතනයෙන් දාල තියනව නේද? මම මෙි ආයතනයත් එක්ක එකතු වෙලා දැනට මාස දෙකකුත් ලං වෙන්න එනව 2017/11/08 වෙනිද තමයි රුපියල් 7000ක මුදලකුත් දීල සමිබන්ධ උනේ මාසෙක රුපියල් 15000ක මුදලක් ලබා ගන්න පුළුවන් කීව අසාධාරණයක් උනොත් ගෙවපු මුදල ආපහු දෙනව කීව ඒත් මට මෙි වෙනකම් කීයක්වත් ලැබුනෙ නෑ මට එහෙන් කියනව සල්ලි දැමිමලු. දැමිමනං පොතට එන්න එපැයි. මම මෙි ආයතනයට පුළුවන් තරමි කතා කලා අඩුම තරමෙ මම දුන්න රු7000 වත් දෙන්න කියල ඒත් මෙි වෙනකමි එක සතයක් ලැබුනෙ නෑ මගෙ ඉන්ටර්නෙටි බිල් ඒ ⁣ඔක්කොටම මගෙන් වියදමි උනා විතරයි ලැබුණ දෙයක් නෑ.  යාළුවනේ ඔයාල ඔක්කොටම කියන්නෙ මෙි ආයතනයත් එක්ක සමිබන්ධ වෙන්න හිතාගන ඉන්නවනමි ඒ අදහස අයින් කරගන්න සමිබන්ධ වෙලා ඉන්න අයටනමි දැන් කරන්න දෙයක් නෑ සොරි තමයි.


Tel / Mobile No: 0776214906

Job details

Part time
15000

1

1

Share by email Share on Facebook Share on Twitter Share on Google+

Share

Useful information

  • Avoid scams by acting locally or paying with PayPal
  • Never pay with Western Union, Moneygram or other anonymous payment services
  • Don't buy or sell outside of your country. Don't accept cashier cheques from outside your country
  • This site is never involved in any transaction, and does not handle payments, shipping, guarantee transactions, provide escrow services, or offer "buyer protection" or "seller certification"

Related listings

  • Trainee Graphic Designer
    Trainee Graphic Designer
    IT-Web/GUI/Graphics/SE/DB/QA/Software/GIS - Borrella (Colombo) - September 28, 2017 Rs.20000.00

    We are looking for Trainee Graphic Designer.   REQUIREMENTS :  Certificate or Diploma in Graphic Designing. Exceptional creative skills in Adobe Illustrator, Photoshop, Lightroom. Should have a Creative Mind and ability to visualize and Build concept...

  • DATA ENTRY OPERATOR
    DATA ENTRY OPERATOR
    IT-Web/GUI/Graphics/SE/DB/QA/Software/GIS - colombo (WESTERN REGION) - August 24, 2017 Rs.50000.00

    Data Entry Ad Posting & Form Filling Job ඔබේ දැනුම, උනන්දුව හා කැපවීම මත දිනෙන් දින දියුණු වන හැකියාවට රැකියාවක්...එන්න අප සමග එක්වන්න...මෙම රැකියාවට සම්බන්ධ වීමට නම් ඔබ සතුව පරිගණකයක් , ඉන්ටනෙට් සම්බන්ධතාවයක් හා පරිගණක දැනුම තිබිය යුතුයි. මීට අම...

  • DATA ENTRY OPERATOR
    DATA ENTRY OPERATOR
    IT-Web/GUI/Graphics/SE/DB/QA/Software/GIS - Kegalle (sabaragamuwa province) - August 21, 2017 Rs.50000.00

    Data Entry Ad Posting & Form Filling Job ඔබේ දැනුම, උනන්දුව හා කැපවීම මත දිනෙන් දින දියුණු වන හැකියාවට රැකියාවක්...එන්න අප සමග එක්වන්න...මෙම රැකියාවට සම්බන්ධ වීමට නම් ඔබ සතුව පරිගණකයක් , ඉන්ටනෙට් සම්බන්ධතාවයක් හා පරිගණක දැනුම තිබිය යුතුයි. මීට අම...

Kotuwa.com - Sri Lanka free classified ads


Do you have something to sell?
Post your ad FOR FREE on Kotuwa.com