Rs.40000.00 Uber Taxi Driver - Colombo

Published date: April 2, 2018
  • Location: Ja-Ela, Sri Lanka

Uber සමාගම් සදහා යොදවා ඇති Micro Panda 2015(Manual) කාර් රථය දාවනය සඳහා විශ්වාසවන්ත සහ කැපවීමෙන් වැඩකල හැකි කොළඹ මාර්ග පිළිබද දැනුමැති රියදුරෙක් අවශයයි.

මසකට Rs. 30,000 - 50,000 ක ආදායමක් පහසුවෙන් උපයා ගත හැක.(වැඩි මුදලක් උපයගැනීම ඔබේ කාර්ය සාධනය හා කැපවීම මත රඳා පවතී.)

සුදුසුකම්:

මාර්ග නීති පිලිබඳ දැනුම.
විනීතව රිය පැදවීම.
GPS තාක්ෂණය (Google Maps) භාවිතයෙන් ගමන් කිරීමේ හැකියාව.
විශ්වාසවන්තභාවය, සහ වගකීම.
වසර 2ක රිය පැදවීමේ පලපුරුද්ද.
වයස අවුරුදු 23-55.
වාහනය ජා-ඇල, වැලිගම්පිටියෙන් ගමන් ආරම්භ කොට දවස අවසානයේ ජා-ඇල, වැලිගම්පිටියෙන් අවසන් කල යුතුය.
මසකට දින 25ක් වැඩකල හැකි වීම.
උදෑසන 6 ට රැකියාව ආරම්භ කළ හැකිවීම.

ජාතික හැඳුනුම්පත,ග්‍රාමසේව සහතිකය, පොලිස් සහතිකය සහ රියදුරැ බලපත්‍රය අවශ්‍යයයි.


Tel / Mobile No: 0778879350

Job details

Hire someone
Full-time
40000

2 Years

Vote
Result 0 votes
Share by email Share on Facebook Share on Twitter Share on Google+

Share

Useful information

  • Avoid scams by acting locally or paying with PayPal
  • Never pay with Western Union, Moneygram or other anonymous payment services
  • Don't buy or sell outside of your country. Don't accept cashier cheques from outside your country
  • This site is never involved in any transaction, and does not handle payments, shipping, guarantee transactions, provide escrow services, or offer "buyer protection" or "seller certification"

Related listings

  • QATAR VACANCIES
    QATAR VACANCIES
    Other Jobs - Kalmunai (MUSLIM) - March 14, 2018 Rs.135000.00

    #STAFF DRIVER   QR 1800+200+OT #HEAVY DRIVER   QR 2300+200+TRIP ALLOW #BIKE RIDER   QR 1400+OT+COMMI+TIPS   SL LIGH DRIVING LICENCE #BIKE RIDER   QR 1500 #ELECTRICIAN   QR 1200+300 #AC TECHNICIAN   QR 1200+300 #HELPER   QR 1000+200 #OFFICE CLEANER   ...

  • Urgent iMAL Techno Functional Consultants for Bahrain
    Urgent iMAL Techno Functional Consultants for Bahrain
    Other Jobs - Manama (Bahrain) - January 11, 2018 Check with seller

    VAM Systems is a Business Consulting, IT Solutions and Services company with operations in UAE, Qatar, Bahrain, USA, Australia, Singapore & India.   VAM Systems is currently looking for iMAL Techno Functional Consultantsfor our Bahrain operations...

  • Supervisor (Male/Female)
    Supervisor (Male/Female)
    Other Jobs - Kurunegala (North Western) - December 30, 2017 Rs.30000.00

    ## මෙන්න ඔබට අනගි අවස්ථාක් … Cover කරගන්න බැරි target  නිසා රැකියාව එපා වෙලාද ? ගෙවන salary / commission මදිද ? Job එක ඒකාකාරී නිසා boring වෙලාද ? මෙන්න විසදුම …එක්වන්න අප සමගශ්‍රී ලංකාවේ දැවැන්තම සමාගමක අලෙවි නියොජිතයෙකු ලෙස පටන් අරන් ඉතා කෙට් කලයක්...

Kotuwa.com - Sri Lanka free classified ads


Do you have something to sell?
Post your ad FOR FREE on Kotuwa.com