Rs.3500000.00 ගොඩගම අව්ස්සාවෙල්ල හයිලෙවල් පාර මීගොඩදෙනියේ පිහිටි පර්චස් 10,නිවෙසක් ඉතා ඉක්මනින් විකිනීමට ඇත

Published date: July 29, 2017
  • Location: Meegoda, Meegoda, Colombo, Sri Lanka

ගොඩගම ,අව්ස්සාවෙල්ල හයිලෙවල් පාර නඩුහේන මන්සන්දීයේ සිට 2km පමනඇතුලට වන්න මීගොඩදෙනියේපිහිටි පිරිසිදුඔප්පු ඇති පර්චස් 10, කාමර 3, (නිවස තුලම නානකමර 2 ක්   ඉඩකඩ ඇති  ගෙවත්තක් සමග බොහො ඉඩකඩඇති විශාල ප්‍රමානයේ තනිමහල් නිවස ඉක්මනින් විකිනීමට ඇත.  ආලින්දය පමනක් ටයිල්  කර ඇත . එක් නාන කාමරයකට හා මුලුතෙන්ගෙට  සිවිලිම් සවිකර  ඇත.  නිවෙස එක් පසෙක පමනක්විශාල තාප්පයක් බැද ඇත )   
නිවසෙ සිට කොට්ටාව අදිවේගී මාර්ගයට 11km පමන වේ. විකුනුම් මිල  (නිවසෙහි සහ ඉඩමෙහි විශාලත්වයට සමාන වටිනකම අනුව  හා  ප්‍රදේශයේ පර්චසයක වර්තමාන වටිනාකම හා විකිනුම් මිල අනුව) ලක්ශ 35ක්.  මිල ගනන් සාකච්චා කරගත හැක. රාත්‍රි  10 පමන වන තුරුද එමතුම් ලබා දිය  හැක .0727662198  (මෙය ඉතා ඉක්මනින් විකිනීමට ඇති නිවසක්  බැවින්  කරුනාකර  බැංකු ණය මත  නිවසක් මිලදී ගැනීමට අදහස් කරනා   ගැණුම්කරුවන් ඉදිරිපත්නොවන්න)
 
 


Tel / Mobile No: 0727662198

Meegoda Meegodadheniya Meepe Godagama Kottawa Awissawella House for sale
Share by email Share on Facebook Share on Twitter Share on Google+

Share

Useful information

  • Avoid scams by acting locally or paying with PayPal
  • Never pay with Western Union, Moneygram or other anonymous payment services
  • Don't buy or sell outside of your country. Don't accept cashier cheques from outside your country
  • This site is never involved in any transaction, and does not handle payments, shipping, guarantee transactions, provide escrow services, or offer "buyer protection" or "seller certification"

Related listings

  • Valuable House 500 meters to Highlevel Road
    Valuable House 500 meters to Highlevel Road
    Houses - Apartments for Sale - Meegoda (Colombo) - July 2, 2017 Rs.7500000.00

    500 meters to Highlevel Road. Meegoda. Close to Meegoda, Godagama Padukka and Homagama Towns. 4 bed rooms. ( 2 at First Floor, 2 at Ground Floor) 2 Bathrooms. Tiled. 

  • House for sale in Pannipitiya
    House for sale in Pannipitiya
    Houses - Apartments for Sale - Kottawa (Colombo) - October 26, 2016 Rs.8000000.00

    2 bed room 1 dining room, one living area, 1 bathroom, kitchen, servant toilet, 10p.1.5 to Darmapala College pannipitiya. Carpet road. Both Tap and well water, Fixed Telephone.Google Street view.  Rathmaldeniya RdPannipitiya, Western Provincehtt...

  • apartment for sale colombo 08
    apartment for sale colombo 08
    Houses - Apartments for Sale - borella (Colombo) - October 2, 2016 Rs.16000000.00

    rooms 2  wash rooms 2  separate over head tank area out side sitting area  bus stop 10 metars  railway station 50 meters 

Kotuwa.com - Sri Lanka free classified ads


Do you have something to sell?
Post your ad FOR FREE on Kotuwa.com