Rs.8000000.00 Gampola House for Sale

Published date: July 11, 2017
  • Location: Sinhapitiya, Gampola, Kandy, Sri Lanka

සියලු පහසුකම් සහිත, පර්චෙස්  36ක  ඉඩම  හා නිවස  විකිණීමටඇත ( නිවසටඑනකොන්ක්රීට්පාරසමගපර්චෙස් 42 යි). ගම්පොළ නගර සභා සීමාවට අයත්, සිංහපිටිය, අම්බුළුවාව පාර. ගම්පොළ  දුම්රිය හා  බස් නැවතුම්පොළට කි .මි .02යි. ගම්පොල කොළඹ   වැඩනිමවෙමින්පවතිනනවඅධිවේගීමාර්ගයටමි 400 යි.  ජිනරාජ  මහා විද්‍යාලයට ආසන්නව. නිවස  වර්ග  අඩ්  2100 යි. කාමර 03, ශාලා 02, උළු වහපු,  ලෑලිවලින් සිවිලින් කළ,  අලුතින්  වයරින් කල නිවසකි.වාහන  06ක්  මිදුලේ නැවැත්විය හැක.  නිවසටම වාහන යා හැකි පරිදි කොන්ක්‍රීට් පාර.  නිස්කලංක පරිසරය  පිහිටාතිබෙ.  නිවස  පරීක්‍ෂාකිරීමට  නම් ප්‍රථමයෙන් කථා කරන්න. මිළ රුපියල්  ලක්ෂ 80යි. වැඩි  විස්තර  සදහා  අමතන්න.. නිවස පරික්ෂකිරීමෙන් පසුව මිළ ගනන් සාකච්චා කළ හැකියි).
 
A spacious single storied house with 36 perches land with a floor area of approximately 2100 sq, ft. for sale.10 feet wide private concrete road.  2 k.m to Gampola Bus, Railway station, Banks & Supermarkets. Very close to Jinaraja Boys College.  Location: Ambuluwawa road, Sinhapitiya area. Only 400 meters to Gampola- Colombo highway (Under Construction).  Situated in a  highly residential neighborhood. Price: rupees eight million, (Negotiable).  For inspection please make an appointment. HOUSE DESCRIPTION Bedrooms    = 03Living area   = 02Dining area  = 01Bathroom     = 01Kitchen         = 01 [large with store room].Ample   water supply Landline Telephone.Electricity is rewired.



sale land
Share by email Share on Facebook Share on Twitter Share on Google+

Share

Useful information

  • Avoid scams by acting locally or paying with PayPal
  • Never pay with Western Union, Moneygram or other anonymous payment services
  • Don't buy or sell outside of your country. Don't accept cashier cheques from outside your country
  • This site is never involved in any transaction, and does not handle payments, shipping, guarantee transactions, provide escrow services, or offer "buyer protection" or "seller certification"

Related listings

  • ඔබට අවශ්‍ය නිවාස, ඉඩකඩම් සහ සියළුම දේපොළ අවශ්‍යතාවන් සඳහා
    ඔබට අවශ්‍ය නිවාස, ඉඩකඩම් සහ සියළුම දේපොළ අවශ්‍යතාවන් සඳහා
    Land + House - Ganemulla (Gampaha) - September 12, 2017 Rs.100000.00

        ඔබට අවශ්‍ය නිවාස, ඉඩකඩම් සහ සියළුම දේපොළ අවශ්‍යතාවන් සඳහා අපව අමතන්න. නිවාස ඉඩකඩම් මිලට ගැනීම සහ විකිණීම. ගණේමුල්ල, කඩවත, බටුවත්ත, ජා ඇල, කඳාන, රාගම, කිරිබත්ගොඩ, ගම්පහ ප්‍රදේශ වලින් ඉඩම් සහ ගෙවල්. මිලට ගැනීමට හෝ විකිණීමට අදම අමතන්න. TP Enterprise...

  • Tow storied house at  MORATUWE  for Sale
    Tow storied house at MORATUWE for Sale
    Land + House - Moratuwa (Colombo) - September 5, 2017 Check with seller

    3 min for KATUBEDDA Campus 5 min for Rawathawatta 07 perches Ground floor; large living area, kitchen, pantry, master bedroom bathroom, spacious courtyard Upper floor; two large bedrooms with private balconies, bathroom, TV lounge, small store room, ...

  • A plot of land with a house
    A plot of land with a house
    Land + House - Colombo 05 (Colombo) - August 30, 2017 Rs.90000000.00

    The perfect plot of land with a beautiful 2 story house for your residence, located in a most convenient location. 4 bed rooms, fully furnished, all bedrooms air conditioned, 3 ensuite rooms, 1 office room, Solar lights, Solar therm with hot water 24...

Kotuwa.com - Sri Lanka free classified ads


Do you have something to sell?
Post your ad FOR FREE on Kotuwa.com