Rs.2200000.00 land for sale

Published date: January 19, 2018
  • Location: Kegalle, kegalle, Sri Lanka

කෑගල්ල පොල්ගහවෙල මාර්ගයේ අදුරාපොත පිරිවෙන හන්දියේ සිට පානකාව පාරේ  කි.මි 1.4ක් දුරින් (නගරයේ සිට කි.මි 4 ක් දුරින් ) පිහිටි පර්චස් 53.3 බිම් කොටසකි.
 සාමාන්‍ය ප්‍රමාණයේ මහෝගනී ගස් 80ක් පමණ  ඇත.
නායයාම් හා ගංවතුර අවදානම් වලින් තොරය.
එක් පසෙකින් ගලන ඇල  මාර්ගය සම්බන්ද කරමින් කුඩා වැවක් වුවද පහසුවෙන් ඉදිකළ හැකි ලෙස සැකසුනු භූමියකි.
හෝටල් ව්‍යාපාරයකට  හෝ පදිංචියට සුදුසුය .
විදුලිය, නල ජලය , ළිං ජලය ,දුරකථන පහසුකම්, පහසුවෙන් ලබාගත හැකිය.
 
ඉඩමේහි ඡායාරුප සහ වීඩ්යෝ ---
ඉඩමෙහි ඡායාරුප සඳහා මෙතනින් පිවිසෙන්නhttps://drive.google.com/open?id=1d487Pbt4292otHfALmltaN7oKjn61eGG
 
ඉඩමෙහි වීඩියෝ  සඳහා මෙතනින් පිවිසෙන්නhttps://drive.google.com/open?id=1B31G33vjTefKVI57_DPSgok1vRmmIuzx
 
 
 
 

Vote
Result 0 votes
Share by email Share on Facebook Share on Twitter Share on Google+

Share

Useful information

  • Avoid scams by acting locally or paying with PayPal
  • Never pay with Western Union, Moneygram or other anonymous payment services
  • Don't buy or sell outside of your country. Don't accept cashier cheques from outside your country
  • This site is never involved in any transaction, and does not handle payments, shipping, guarantee transactions, provide escrow services, or offer "buyer protection" or "seller certification"

Related listings

  •  Land For sale in Minuwangoda
    Land For sale in Minuwangoda
    Land Only - Minuwangoda - February 14, 2018 Rs.6000000.00

    මිනුවන්ගොඩ - වේයන්ගොඩ කටුනායක ප්‍රධාන මාර්ගයේ යකහටුව හන්දියේ සිට 1 km දුරින් පර්චස් 120 ක පොල් ඉඩම , භූගත ජලය , විදුලිය, දුරකථන සහිත. Contact : 071 4068181 , 0723597563

  • Land with Pine trees for sale in Hatton
    Land with Pine trees for sale in Hatton
    Land Only - (Hatton) - February 9, 2018 Rs.1.00

    Picturesque 45 acre land consisting 4000-5000 well matured pine trees for sale.Please call between 8am-8pm daily.Serious inquiries only, no brokers/time wasters+94776464616Mr. Pradeepa

  • Land for Sale on Kuliyapitiya Hettipola Rd, near by Deegalla junction
    Land for Sale on Kuliyapitiya Hettipola Rd, near by Deegalla junction
    Land Only - Kuliyapitiya (Kurunegala) - January 26, 2018 Rs.137500.00

    35 perch land ideally suitable for living with all comforts and within view of the Kuliapitiya Hettipola man roadat Karagahagedara close to Deegalla junction with 10m distance to main road. Electricity, well water available at site. Quiet surrounding...

Kotuwa.com - Sri Lanka free classified ads


Do you have something to sell?
Post your ad FOR FREE on Kotuwa.com