Info
Classified Description
+හොරණ කොලඹ 120 ප්‍රධාන පාරට විනාඩි 5යි. +පදිංචියට සහ වගා කටයුතු සදහා ඉතාම සුදුසුයි. +ඉතාම නිස්කලංක පරිසර පද්ධතියකින් යුක්තයි. +ජලය ,විදුලිය පහසුවෙන් ලබා ගත හැක. +පර්චස් 10 කොටස් 2ක් සහ 12 කොටසක් වශයෙන් කොටස් කර ඇති නිසා ඔබට රිසි පරිදි මිලදී ගත හැක. +මිළ ගණන් සාකඡ්චා කරගත හැක. ++++පර්චසයක් රු.275,000 යි++++