ගණේමුල්ල සිට 1km පමණ දුරින් නිවසක් ඉක්මනින් විකිණීමට ඇත.

Rs.8,000,000.00( Negotiable )

139/Thibbotugoda,Ganemulla

Sale

July 1, 2021

0783335855

Contact Seller

Classified Description

🏠278 ජා ඇල-ගණේමුල්ල ප්‍රධාන මාර්ගයට යාබද, ගණේමුල්ල සිට 1km පමණ  දුරින් නිවසක් ඉක්මනින් විකිණීමට ඇත.

🏡පර්චස් 12.8 

🤝බැංකු ණය ලබාගත හැකි නිරවුල් ඔප්පු.

👉නිදන කාමර 3, සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය, සහ එලිමහන් මුළුතැන්ගෙයක් ඇත.

👉ප්‍රධාන අංග සම්පූර්ණ නාන කාමරය සහ අමතර නාන කාමරයක් සහ අමතර වැසිකිළියක් ඇත.

👉සිවිලිං සහිතයි, ටයිල්කර ඇත, ඉඩම වටා තාප්පය, නිදහස් පරිසරය.

👉ළිං ජලය සහ මාර්ගස්ථ ජලපහසුකම. 

👉ගණේමුල්ල නගරයට විනාඩි 4යි. 

👉ප්‍රධාන පාසල්, St. ඉසිදෝරු පල්ලිය සිරිමහින්දාරාම පන්සල, ශ්‍රී සුගතාරාම පුරාණ විහාරය ආසන්නව පිහිටා ඇත.

👌මිල ලක්ෂ 80 (මිල සාකච්ඡා කල හැක.) බ්‍රොකර් වරුන් අනවශ්‍යයි.

☎️ගැණුම්කරුවන් අමතන්න.

📞සිරිල් ඇන්ටනී: 072 509 5472 

whatsapp : 078 333 5855

3

2

Add a Review

You must be logged in to post a comment.