දිවයින පුරා අර්ධ කාලීන රැකියා පුරප්පාඩු

Rs.50,000.00( Fixed Price )

Hokandara

Wanted

October 23, 2020

0717564977

Contact Seller

Classified Description

Health Tech Solutions අප අයතනය ශ්‍රී ලංකාව තුළ සෞඛ්‍ය සහ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයන්ට අවශ්‍ය තාක්ෂණික සහායන් ලබාදෙන ආයතනයකි.අප ව්‍යාපාරය යටතේ ලියාපදිංචි  එක් මූලිය ව්‍යාපාරයක් වන  වෙබ් අඩවියක් හරහා සිදු කරන ව්‍යාපාරයකට දිවයින පුරා අර්ධ කාලීන රැකියා පුරප්පාඩු ඇත.
මේ සදහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නියුතු විවිධ ව්‍යාපාරිකයන්,සේවාවන්, ව්‍යාපාර සමග ඔබට සම්බන්ධතා තිබිය යුතුයි.එමෙන්ම වෙබ් අඩවියක Register වීමේ දැනුම, ලැප්ටොප් පරිඝණකයක්, අන්තර්ජාල සම්බන්ධතාව, යම් දෙයක් මාකට් කිරීමේ හැකියාව තිබිය යුතුයි.

මුදල් ගෙවීම Commission Based වන අතර.Commission මුදල අන් ව්‍යාපාරවලට සාපේක්ෂව ඉහළ බව ඔබට වැටහේවි.මන්ද අපගේ සේවක මහත්ම මහත්මීන් අපගේ ව්‍යාපාරයේ පාදම වන බැවිනි.
වැඩි විස්තර සදහා අමතන්න, හෝ අපට ලියන්න.

0711929215 – වෛද්‍ය තිවංක හරස්ගම

0717564977 – වෛද්‍ය හර්ෂණ නිරිඇල්ල

Facebook https://facebook.com/doclankaofficial/
මැසේන්ජර් හරහා වුවද විමසීම් සිදුකළ හැක.

Add a Review

You must be logged in to post a comment.