Info
Classified Description
🔵 සම්පූර්ණ ඉඩම පර්චස් 117 (20 කොටස් වලට විකුණනවා)
🔵සම්පුර්ණ පර්චස් 117ම හෝ විශාල ප්‍රමාණයක් ගන්නවානම් මිල තවත් අඩුවේ
✔️ කාපට් පාරේ සිට මීටර 150
✔️ වෙල්යායට මුහුණලා ඇති සුන්දර පරිසරය (නිවසකට🏠 කදිමයි)
✔️ දන්තුරේ නගරයට කිලෝමීටර 3යි
✔️කොළඹ-නුවර(A1) පාරට මිනිත්තු 10යි 🔥
✔️සියලු පහසුකම් සහිතයි (ජලය🌊, විදුලිය🔌, දුරකථන☎️, අන්තර්ජාල-SLT/4G 🖥️)
✔️මිල ගණන් හෝ වෙනත් යමක් දැනගන්නේ ඕනේ වෙලාවක call🤙 කරන්න
********************************************************************************************************
🔵 Whole land contains 117 perches (20 perches portions to be sold)
🔵 If you want to purchase the whole 117 or a large portion, cost per perch decreases even more
✔️ Only 150 meters to carpet road
✔️ Faces the beautiful paddy-field (ideal for a home🏠)
✔️ Only 3km to the Danthure town
✔️ only 10 minutes to Colombo-Kandy(A1) main road🔥
✔️ Facilities (Tap-water🌊, Electricity🔌, Telephone☎️, Internet-SLT/4G 🖥️)
✔️ If you need any additional information feel free to contact me🤙