Bare Land for sale in Piliyandala

Rs.4,500,000.00( Negotiable )

Piliyandala

Sale

October 2, 2020

0775574879

Contact Seller

Classified Description

*පර්චස් 10 ක අගනා බිම් කඩකි.

*පර්චස් එකක මිල රු. 450 000 (හාරලක්ෂ පනස්දහසකි.). 

*පිළියන්දල මඩපාත පාරේ දේකේ කනුව අසල. පිළියන්දල නගරයේ සිට 2 කි.මි දුරින්.

*ජලය විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතයි.

*නිරවුල් ලියකියවිලි.

*ඉඩමට තෙක් අඩි 20 පුළුල් මාර්ගය.

*ඉතා හදිසි බැවින් මිල ගණන් සාකච්චා කර ගත හැකිය.

*අමතන්න – 0775574879 (රංජිත්)

Add a Review

You must be logged in to post a comment.