Bio Slim Slimming Capsule

Rs.1,700.00( Fixed Price )

Colombo

July 28, 2020

0768287575

Contact Seller

Classified Description

බඩ හා බර අඩු කරගෙන නිරෝගිව ලස්සනට ඉන්න කැමති ඔයාලට දේශීය විසදුමක්

පාරම්පරික දේශීය ඖෂධ වට්ටෝරුවකට අනුව නිෂ්පාදනය කළ නිෂ්පාදනයකි.

මෙම නිෂ්පාදනය සාදා ඇත්තේ 100% ස්වාභාවික ශාක ඖෂධ පමණක් අන්තර් ගත කොට ගෙනය. කිසිම රසායන ද්‍රව්‍යක් අඩංගු කර නැත. එම නිසා අතුරු ආබාධ නොමැති බව වගකීමෙන් කියන්න පුළුවන්

මෙය භාවිතයෙන්,
• තැම්පත්ව ඇති අහිතකර මේදය (තෙල්) දිය කර බහිශ්‍රාවීය ද්‍රව්‍ය (මල, මුත්‍ර හා දහදිය) සමගින් ශරීරයෙන් බැහැර කරයි.
• අධි රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් ද සාර්ථක ලෙස පාලනය වේ.
• තරබාරුකම ද පහසුවෙන් අඩු කර ගත හැකිය.
• ආහාර ජීර්ණය ක්‍රමවත් කරයි.

එසේම මෙහි,
• සායනික ප්‍රථිපල සහතිකයි.
• කාන්තා පිරිමි දෙපාර්ශවයටම පහසුවෙන් භාවිතා කල හැකියි.
• අතුරු ආබාධ නොමැත.
• 100% දේශීය ලියාපදිංචි නිෂ්පාදනයකි.

පලමු මාසය ඇතුලත ප්‍රතිපල දැකිමට ලැබෙන අතර උපරිම ප්‍රතිපලයක් සදහා මාස 3 ගත යුතුය.

මිල රු 1700/= ක් පමනයි.

ඩිලිවරි ගාස්තු නැත. භාණ්ඩ අතට ලැබුණු පසු මුදල් ගෙවිය හැක.

ඇණවුම් කිරීමට ඔබගේ…
• නම, ලිපිනය හා වැඩ කරන දුරකථන අංකයක් අප වෙත එවන්න.

https://boostbuy.lk/product/bio-slim-slimming-capsules/

Hot Line : 076 8287575 | 076 8207575

Add a Review

You must be logged in to post a comment.