Danthure Ideal Land For A Home 20P

Rs.75,000.00( Negotiable )

Pilimathalawa

Sale

July 12, 2020

0765290299

Contact Seller

Classified Description

නාගරික ශබ්ද වලින් තොර නිස්කලංක පරිසරයක නිවසක් තැනීමට ඉඩමක්ද සොයන්නේ ? 🤔

මනරම් වෙල්යායකට මුහුණලා දොළ🌊 මාර්ගයක් අසලින් ඒ නිවස තැනීමට බිම්කොටසක් තියනවා අපි ගාව. 😀

🔵 සම්පූර්ණ ඉඩම පර්චස් 117 (20 කොටස් වලට විකුණනවා)

🔵 සම්පුර්ණ පර්චස් 117ම හෝ විශාල ප්‍රමාණයක් ගන්නවානම් මිල තවත් අඩුවේ

✔️ කාපට් පාරේ සිට මීටර 150 යි (ටිපර් රථයක් යා හැක)

✔️ වෙල්යායට මුහුණලා ඇති සුන්දර පරිසරය (නිවසකට🏠 කදිමයි)

✔️ අඩි කිහිපයක් යටට කැපීමෙන් ළිං ජලය වුවත් ලබාගත හැක

✔️ දන්තුරේ නගරයට කිලෝමීටර 3යි

✔️ කොළඹ-නුවර(A1) පාරට මිනිත්තු 10යි 🔥 (දඹගොඩ මාර්ගය හරහා)

✔️ 100% නිරවුල් සහ නීත්‍යානුකූල ඔප්පු

✔️ කොස්, සාදික්කා සහ එලදරන දූරියන් 2ක් සහිතයි 🌴

✔️ ප්‍රවේශවන සියලුම මාර්ග කාපට් අතුරා ඇත (ඉඩමට ඇති මීටර 150 හැර)

✔️ සියලු පහසුකම් සහිතයි (Tap Water, විදුලිය🔌, දුරකථන☎️, සියලුම දුරකථනවලට 3G/4G📶, SLT Fiber පහසුකම්)

📱මිල ගණන් හෝ වෙනත් යමක් දැනගන්නේ ඕනේ වෙලාවක call කරන්න

WhatsApp, Viber, imo තාක්ෂණයෙන් වුවද කතාකල හැක.

********************************************************************************************************

🔵 Whole land contains 117 perches (20 perches portions to be sold)

🔵 If you want to purchase the whole 117 or a large portion, cost per perch decreases even more

✔️ Only 150 meters to carpet road

✔️ Faces the beautiful paddy-field (ideal for a home🏠)

✔️ groundwater available

✔️ Only 3km to the Danthure town /

✔️ only 10 minutes to Colombo-Kandy(A1) main road🔥 via Dabagoda Rd

✔️ 100% clear and legal documents

✔️ Jackfruit, Nutmeg, and Durian trees

✔️ Accessibility through carpet roads (except for 150 meters to the property)

✔️ Facilities (Tap-water, Electricity🔌, Telephone☎️, good cellphone reception 3G/4G📶, SLT Fiber available)

📱 If you need any additional information feel free to contact me

This contact number works with WhatsApp, Viber, imo

Add a Review

You must be logged in to post a comment.