Info
Classified Description
අප ආයතනය වෙත ඔබව සාදරයෙන් පිලිගනිමු..
අපවිිිිත්ර ජලය පිරිසිදු කිරීම, පස් පිරී ඇති වලවල් පිරිසිදු කිරීම හා නලවල ඇති අවහිරතා කැමරා මගින් නිරීක්ෂණය කර පිරිසිදු කිරීමේ කඩිනම් සේවය..
අධි බලති වැකියුම් පොම්පය සහ පලපුරුදු සුහදශීලී කාර්යමණ්ඩලය නිසා ඔබට විශිෂ්ට සෙවාවක් අපගේ ආයතනයෙන් සහතික කරමු..
අප සතුව ලීටර 3000, 4000 හා 7000 ලෙස ගලි බවුසර ඇත..
බට දිග
-ලීටර 3000 රථයේ අඩි 100 ක්
-ලීටර 4000 රථයේ අඩි 125 ක්
-ලීටර 7000 රථයේ අඩි 200 ක්
අප සතු වේ.
ඔබට අපගේ සේවාව වත්තල, කැලණිය, කිරිබත්ගොඩ, යන ප්‍රදේශ සදහා ප්‍රවාහන ගාස්තු නොමිලේ..
අය කිරීම
-කුඩා ප්‍රමානයේ වලවල් – ලීටර 3000 – රු 5500/-
-මධ්‍යම ප්‍රමානයේ වලවල් – ලීටර 4000 – රු 6250/-
-විශාල ප්‍රමානයේ වලවල් – ලීටර 7000 – රු 8000/-
බංකු කාඩ් මගින් ගෙවීම් කලහැක.. ලියාපදිංචි පාරිභෝගිකයන් සදහා වට්ටම්..
අමතන්න..
ස්තූතියි..
සුභ දවසක්..
GULLY BOWSER SERVICES.
We are providing following service for you.
1. Gully Bowser Service for clean waste water
2. Clean Soiled pits by manually
3. Visualise and Endoscopic guided clean blocked of drainage line by using endoscopic SPECIAL CAMERA.
W have High Power suction vacuum tank as Gully Bowser which have
3000 L ISUZU Truck with 100 feet tube
4000 L MITSUBISHI Truck with 125 feet tube
7000 L TATA Truck with 200 feet tube
So, we can provide EXCELLENT good service for you and our staff also good and cooperative.
Free transport for Kelaniya, Kiribathgoda, Peliyagoda, Wattala
Our Rates
Small Tanks (Home) 3000 L – 5500/=
Medium Tank (Home) 4000 L – 6250
Large Tanks (Company) 7000 L – 8000/=
We ACCEPT Credit Cards.
Please call us
Thanks and have a nice day