Info
Classified Description
Size – 21 Perches
Price – 170000/= per perch
Place – 800m to Dampalassa Junction and 30m to Dampalassa – Alawwa Main Road.
1KM to Kandy-Colombo Expressway entrance.
2KM to Narammala town (hospital/schools/police etc)
නාරම්මල නගරයට 2km නුදුරින් දම්පැලැස්ස යන්දියට (මීගමුව කුරුණැගල ප්රධාන මාර්ගයට) 800m ආසන්නයෙන් අගනා පර්චස් 21 ක ඉඩමක් විකිණීමට.
දම්පැලැස්ස – අලව්ව ප්රධාන මාර්ගය පෙනෙන දුරින්. ළගඳීම විවෘත වීමට නියමිත නුවර – කොළඹ අධිවේගී මාර්ගයට 1km
ප්රමාණය – 21 පර්චස්.
මුදල – 170000/=
(පාසල, රෝහල, පොලීසිය, ප්රධාන නගරයට ආසන්නයෙන්ම ඇති එකම ඉඩම)