Rooms for Rent for Gents in Nugegoda.

Rs.4,000.00( Fixed Price )

Gangodawila, Nugegoda.

Rent

May 20, 2021

0775103332

Contact Seller

Classified Description

Rooms for Rent for Gents in Nugegoda.

නුගේගොඩ, විජේරාම, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසල පිරිමි අයට නවාතැන් පහසුකම් ඇත.

රැකියා නියුතු හෝ විශ්ව විද්‍යාල සිසුන්ට.

බෝඩිම දෙවන මහලේ පිහිටා ඇත. වෙනමම පිටතින් ඇතුළු විය හැක.

ලයිට් වතුර මීටර් වෙනමම ඇත.

එක් ඇඳක් සඳහා මාසික ගාස්තුව රු.4000/=

අත්තිකාරම් මුදල රු.2000/=

කොරෝනා වසංගතය නිසා අත්තිකාරම් මුදල පසු කාලයක දී වුවද ගෙවිය හැකිය.

8

4

Add a Review

You must be logged in to post a comment.